January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් කැහැපට ගසයි!

1 min read

ලබන වසරේ (2026) මාර්තු වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තිරණය කර තිබේ. ඊට පෙර ස.ජ.බ. හා එ.ජා.ප ය එක්කර, එක්සත් ජාතික පක්ෂය ප්‍රභල පක්ෂයක් බවට පත් කිරීමත් ඔහුගේ අරමුණ වී තිබේ.

රනිල්ගේ මතයට අනුව, ඉදිරි කාලය තුළ අණ්ඩුව බලවත් අර්බුදයකට ලක්වීමට නියමිත ය. එමගින් ඇතිවන අවස්ථාව හිමිකර ගැනීමටනම් ඔහු පාර්ලිමේන්තුවට යාම අවශ්‍ය වී තිබේ. අග්‍රාමාත්‍ය හරිනි ඇතුළු 80කට වැඩි පිරිසකගේ සහාය ලබා ගැනීමට ද මේ වන විට අවස්ථාව නිර්මාණය වී ඇතැයි ඔහු පවසා තිබේ.

LankaUndergroundNews වාර්තාකරු තාරකී මනතුංග

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x