October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්! අනුරගේ පාර්ලිමේන්තු කතාවට උත්තර?

1 min read

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. එමගින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද කතාවේ අඩංගු කරුණු අරඹයා මෙන්ම, යෞවන සමාජ සම්මේලනයෙහි බලය පිහිටුවීමෙහිලා ජ.වි.පෙ. අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳ තම ස්ථාවරය එළිදැක්වීමට නියමිත බවද පැවසේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x