January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීළඟට අත් අඩංගුවට ගන්නේ කවුද ?

1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට මේ වන විට ගුවන් ගමන් තහනමක් පනවා තිබේ. තතු දත් ආරංචි මාර්ග පවසන්නේ තව නොබෝ දිනකින් CID ය මගින් ඔහුව ද අත් අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ලේකම් මේ පිළිබඳ පැමිණිල්ල CID යට ඉදිරිපත් කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනුනේද ඒ අනුවය. මේ තත්ත්වය මත රාජ්‍ය නායකයින් තුළ තද බල භීෂණයක් හා කම්පනයක් නිර්මාණය වී තිබේ. කිසිවෙකුත් වගකීමක් බාර නොගන්නා තත්ත්වයකට ඇද වැටීම මගින් මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම අකර්මන්‍ය වී තිබේ.

කපිල ගුණරත්න

underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x