January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාව දඹුල්ලේ අය වැය දෙවන වරටත් පරාදයි!

1 min read

ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ‍ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න දෙවනවරටත් අයවැය ලේඛනය අද (11) ඉදිරිපත් කළේය.

අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 14ක් හිමි ලැබී ඇත. .ඒ අනුව වැඩි ඡන්ද එකකින් මාලිමාව පරාජය විය.

විපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු, අය වැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x