මාලිමාවේ හරක් වැඩ.
1 min read
ඊයේ රාත්‍රියේ සිට නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙන අයුරු දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් අද සමාජ මාධ්‍ය තුළ ඊට විරුද්ධ අදහස් දැකගත හැකි වූ අතර පහතින් පළවන්නේ රටේ රාළ ෆේස්බුක් පිටුවෙහි පළකර තිබූ සටහනකි.
■ රටේ රාළගේ සටහන.
සාමාන්‍යයෙන් මේවා සිද්ධවුනේ ගොඩක් ඉස්සර. ආයෙත් මේ වගේ වැඩ පටන් ගන්නේ මාලිමාව බලයට පත්වීමත් එක්ක. විරුද්ධ මත ඉවසන්න බැරි ආණ්ඩුවක් මේක. එයාලට දේශපාලන වශයෙන් විරුද්ධ අය හරක් කියලා පෙන්නන්න හදනවා. ඒ වෙනුවෙන් තණකොල කපාගෙන ඒවා මිටි බැදගෙන.
මහ රෑ ලයිටි කණුවල බඩගාලා ඒවා එල්ලන උන් නෙවෙයිද හරක්.
මේ අනතුරු ඇඟවන්නේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියටයි.
