January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර ප්‍රා. සභාවේ අයවැයත් ඡන්ද 4කින් පරාදයි !

1 min read

ජාතික ජන බලවේගයට (මාලිමාවට) බලය හිම් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 වසරට යෝජිත මුදල් ප්‍රකාශය (අයවැය ලේඛනය) ඡන්ද හතරකින් මීට සුළු මොහොතකට පෙර පරාජයට පත්විය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ජාතික ජනබලවේගය) විසින් 2026 වසර සදහා යෝජිත පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රකාශය සභාවට ඉදිරිපත් කළේය.

අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 21 ක් ලැබුණි. ඒ අනුව තමන්ට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් ජාතික ජන බලවේගය (මාලිමාව) ඡන්ද 4කින් පරාදයට පත්විය.

භාතිය පෙරේරා

ප්‍රාදේශීය වාර්තාකරු

Lanka Underground News

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x