November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මහජන නියෝජිතයන්ට නැති ආරක්ෂාව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්ට හා මූලස්ථානයට!

1 min read

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී ඔහු මේ අදහස් පළ කළේය.

‘පැලවත්ත කාර්යාලයට, එම පක්ෂ ලේකම්ටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයිදෙැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ’ යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x