මනූෂගේ නෝනා අද රංග හමුවට
1 min read
විදේශගතව සිටින මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳව අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ. ඒ අනුව අද (12) පෙරවරුවේ ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පෙනී සිටියා ය.
ඇයගේ ස්වාමිපුරුෂයා විදේශගතවීම පිළිබඳ ප්‍රශ්න කිරීම පිණිස මෙම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සිය සමීපතමයන් සමඟ පවසා තිබේ.
පවිත්‍රා දිවිතුරුගම underground වාර්තාකරු