January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මඩ හෝදන්න, කුණුහර්ප කියන්න! එකම නමකින් සමාජ මාධ්‍ය ගිණුම් දහස් ගණනක්!

1 min read

ආණ්ඩුවට එරෙහි මතවාද සහ විවේචන වලට අපහාසාත්මක අයුරින් පිළිතුරු ලබාදෙන එකම නමකින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ගිණුම් සිය ගණනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිදරව් වෙමින් ඇත.

මෙම ගිණුම් සහ එම ගිණුම් පවත්වාගෙන යන අය නඩත්තු කිරීම සදහා ආණ්ඩුව විශාල මුදලක් වැය කරනු ලබන බවද වාර්තා වන අතර මෙවැනි සමාජ මාධ්‍ය FAKE ගිනුම් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එකවර ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනය කරනු ලබන පුද්ගලයන්ගේ ගිනුම් වලට සහ ඒවායේ පළකිරීම් වලට අසභ්‍ය වචන ලිවීම සහ ආණ්ඩුව සම්බන්ධයෙන් සිදුවන විවේචන විකෘති කර දැක්වීම මෙම බලකායේ ප්‍රධාන අරමුණ බව ද වාර්තා වේ.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරු අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයා ලෙස සැක කරනු ලබන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකුව සිට මේ වන විට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ය.

ඔහු විසින් මෙම කණ්ඩායම් මෙහෙයවමින් සිටින බවට ද තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  වෙසක් පොහොයත් වරද්දලා… වහා නිවැරදි කරන්න.! -මහනාහිමිවරුන් දන්වති..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x