බිමල් කොටි නායකයින් හේග් නුවර දී හමුවේ!
1 min read
ජර්මනියේ සංචාරයක නිරත වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික හා සභානායකයා බිමල් රත්නායක ඉන් අනතුරුව ස්විස්ටර්ලන්තයේ හේග් නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඔහු, හේග් නුවර බලා පිටත්වීමට පෙර ජර්මනියේ වූ තම සාමාජිකයන්ට පවසා ඇත්තේ තමන් ඉතාලියේ රෝමය බලා පිටත් වන බවය. එහෙත්, ඔහු සැබෑවටම ගොස් ඇත්තේ හේග් නුවර බලාය. ඒ එහි සූදානම් කර තිබූ L.T.T.E. ජාත්‍යන්තර නායකයන් හමුවීමක් සඳහාය. සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු ජාත්‍යන්තර කොටි නායකයන් 10 දෙනෙකු මෙහිදී බිමල් රත්නායක හමුවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, බිමල් සහ කොටි නායකයෙන් හමුවූ දිනට පසු දින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමය.
මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී අපි අනාවරණය කරමු.
විශේෂ විමර්ශන අංශය
සබැදි පුවත්
