බලපිටියේ අය වැය දෙවන වරටත් මාලිමාව පරාදයි!
1 min read
ජාතික ජන බල වේගයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි වරටත් වැඩි ඡන්දයකින් අද (23) පරාජයට පත්විය.මීට පෙර එනම් දෙසැම්බර් මස 16 වැනිදා පළමු වරට ඉදිරිපත් කළ බලපිටිය ප්‍රාදේශීය සභා අය වැය ඡන්දයේදී ද බලය හිමි ජාතික ජන බල වේගය පරාජයට පත්විය.