October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

“බඩු” එනකොට ”නඩු” මාරු කරයි

1 min read

ඇමති වසන්තට එරෙහිව, වෘත්තීය සමිතියකට අයත් දේපොළක් නීති විරෝධීව අත්පත් කර ගැනීමට අදාළ නඩුව විභාග කරන ලද ගල්කිස්ස උසාවියේ මහෙස්ත්‍රාත්වරිය වහාම ක්‍රියාතමක වන පරිදි, කැස්බෑව උසාවියට මාරුකර යවා තිබේ. අද දින සිට ක්‍රියාත්මක මෙම මාරු කිරීම් විශාල තොගයක එකක් ලෙස ක්‍රියාත්මකව පවතින මෙම මාරු කිරීම හරහා නැවත ආධුනික විනිසුරෙකු වෙතට ගල්කිස්ස උසාවිය පත් කිරීමත්, එමගින් වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ නීති විරෝධී ක්‍රියා මාර්ගයට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගත නොහැකි අන්දමේ වාතාවරණයක් ඇති කිරීමත් හිතා මතාම සිදුකර ඇතැයි අධිකරණ ක්ෂේත්‍රෙය් ආන්දෝලනයට ලක්ව තිබේ. මේ පිළිබඳව  underground පුවත් අඩවිය කරුණු කල් තබා ආවරණය කරන ලද බවද මෙහිලා සිහිපත් කර සිටිමු.

ලබන සඳුදා වන විටද තවත් විනිශ්‍යකාරවරියන් හා වරුන් විශාල පිරිසකගේ මාරු කිරීම් හෝ වැඩ තහනම් කිරීමට නියමිත බවද අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දේ. මෙවැනි තත්වයන් මීට පෙර පැවති කවර පාලනයක් තුළ දී වත් දැකගත නොහැකි වූ බව අධිකරණ විනිසුරුවරුන් අතර බරපතළ ලෙස සාකච්ඡාවකට ලක්ව තිබේ.

underground අධිකරණ වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x