January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස් කොමිසම නරින්ට කුකුල්ලු බාර දෙයි !

1 min read

දිවයිනේ සියළුම පොලිස් ස්ථානවල, පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ හා මාරු කිරීමේ බලතල පොලිස්පතිවරයාට පැවරීමට ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය පරිදි පොලීසිය නැටවීම මේ මගින් බරපතල වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ. මේ වන විට ගම්වල පවතින “සාම කමිටු” නමින් ක්‍රියාත්මක ප්‍රජා සංවිධානද ජ.වි.පෙ. සාමාජිකයන්ගෙන් පුරවා ගෙන ඇති තත්ත්වයක් තුළ තම නියෝග පරිදි ක්‍රියාත්මක නොවෙන පොලිස් ස්ථානාධිපතිවරුන් මේ හරහා රිසි සේ දඩුවම් මාරු සඳහා විවෘත වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ.

කණිෂ්ඨ මායාදුන්නේ

underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x