පොලිස්පති පැලවත්තේ රූකඩයක්!
1 min read
පොලිස්පතිවරයා ක්‍රියාකරන්නේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ සභානායක බිමල් රත්නායක කියන පරිදි පමණක් බවත්, තමන්ගේ උදෙස් හෝ නියෝග ශත 5කට ගණන් නොගන්නා බවත් නීතිය හා සාමය බාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල තම සමීප හිතවතකු හා පවසා තිබේ.
තමන් දරණ ඇමති ධුරයේ ඇති වැඩක් නැතැයි ද, අඩුම තරමින් පොලිස් නිලධාරියකුගේ ප්‍රශ්නයක් විසඳා දීමට හෝ තමන්ට හැකියාවක් නැතැයි ද ඔහු බෙහෙවින් වේදනාවෙන් ප්‍රකාශ කර ඇත.
ප්‍රමිත බාලසූරිය underground වාර්තාකරු