March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි මාරාන්තික උපවාසයක!

1 min read

ත්‍රිකුණාමලයේ බන්ධනාගාර ගතව සිටින බලංගොඩ කස්සප හිමියන් මාරාන්තික උපවාසයක නිරතවන බව වාර්තා වේ.
ඒ පහත වගන්ති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

*ත්‍රීකුනාමලය මුහුදු කලාපයේ වෙරල සංරක්ෂණ කලාපය තුල ඉදිකර ඇති අනවසර අන්‍යාගමික පල්ලි,කෝවිල් වලටත් නීතිය ක්‍රියාත්මක කිරීම.

*සාම්බල්තිව් කලපුවෙ අනවසර,බලහත්කාරී ,අනීතික අත්පත් කරගැනීම් හා ඉදිකිරීම් වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම.

*කන්දල්කාඩු වන රක්ෂිතය,ගෝමරන්කඩවල ,මොරවැව යන මහා වන රක්ෂිත හෙලි පෙහෙලි කර අන්‍යගමිකයන් විසින් ඉඩම් අල්ලාගෙන කරන නීති විරෝධී ජනපද කරනයට එරෙහිව.

*නැගෙනහිර සිංහලයන්ට වෙමින් තිබෙන ඓතිහාසික අසාධාරනයට,නීතිමය ,භාෂාමය,පරිපාලනමය,සංකෘතිකමය,ජනවාර්ගිකමය කොන් කිරීම්වලට එරෙහිව..

*1983 දී නැගෙනහිරෙන් පලවා හැරි සිංහලයන් 97000 ක් දෙනා නැවත නැගෙනහිර බිමේ පදිංචි කරවීමට ආන්ඩුවට බලකිරීම.

*සම්පූර්නයෙන් බහුතර සිංහලයන් වෙසෙන පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයට දමිල ජාතික ප්‍රාදේශීය ලේඛම් වරයෙක් පත් කිරීමට එරෙහිව..

ඉහත වගන්ති වලට අනුකූලව බලන්ගොඩ කස්සප හිමියන් ත්‍රීකුනාමලය රිමාන්ඩ් බන්ධනාගාරය තුල මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  ප්‍රභාකරන්ගේ නිවස සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශනයට….!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x