October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පැලවත්තටත් STF ආරක්ෂාව !

1 min read

ජ.වි.පෙ. මූලස්ථානය වූ පැලවත්ත කාර්යාලයට මේ වන විට විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ. ජ.වි.පෙ. මූලස්ථානයකට මේ ආකාරයෙන් විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක් ලබා දුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව එහි පැරණි සාමාජිකයෝ පෙන්වා දෙති. මේ පිළිබඳ වැඩිදුර විස්තර තව මොහොතකින් බලාපොරොත්තු වන්න !

විශේෂ වාර්තාකරු

UNDERGROUND

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x