October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කුවට මේ මාසෙ මොකෙක් හරි ගේනවා! – ශානි කියයි

1 min read

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කවරකු හෝ මේ මාසය තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය භාර අධ්‍යක්ෂ ශානි අබේසේකර තම සමීපතමයන් සමඟ පසුගියදා ප්‍රකාශ කර තිබේ. තවදුරටත් කවරකු හෝ ඊට අදාළ ප්‍රධාන වගකිවයුත්තකු ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකර සිටීමට බැරි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

රහස් පොලිසිය භාර අධ්‍යක්ෂ ශානි අබේසේකර

මේ පුද්ගලයා කවර ආකාරයේ අයකු දැයි ප්‍රකාශ කර නොසිටීමට ශානි අබේසේකර මෙහිදී පරෙස්සම් වී තිබේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x