August 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමිෂ්කා ඕස්ට්‍රේලියාවට

1 min read

ආන්දෝලනයට ලක් වූ ජනාධිපති අනුර දිසානායකගේ ‘‘බ්‍රටික් හොටෙල්“ අයිතිකාරිනිය වූ ප්‍රම්ෂ්කා පෙරේරා විද්‍යාභූෂණ මහත්මිය ඇතුළු පිරිස දැනට දින දෙකකට පමණ පෙර කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ. මෙම ගුවන් ගමනට අවශ්‍ය සියලු විය පැහැදම් දරනු ලැබූවේද ධම්මක පෙරේරා මහතාට අයත් ගුවන් ටිකට්පත් සමාගමක් මාර්ගයෙන් බව අපගේ අභ්‍යන්තර වාර්තාකරු අවධාරණය කරයි.

දින කිහිපයක් ඕස්ට්‍රේලියාවේ විවේකීව ගත කිරීමෙන් පසු, ‘‘ප්‍රොපට් ජෙරම්ගේ මඟපෙන්වීම මත ආණ්ඩුවේ පාලන කටයුතු සඳහා පෙර පරිදි සම්බන්ධ වීමට ඇය තීරණය කර තිබේ. මෙහි දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවට ගිය පසු ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ සහ ඇයගේ නීත්‍යානුකූල සැමියා ඕස්ට්‍රේලියාවේදී අදාළ විවේකයේදී ගනු ලැබූ ඡායාරූපයකි.

Share this post with your friends

Leave a Reply

Your email address will not be published. Required fields are marked *