March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රභාකරන්ගේ මහ ගෙදර නැවත ගොඩනැගීමට සැරසෙයි!

1 min read

එල්.ටී.ටී.ඊ නායක වේලු පිල්ලේ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ පිහිටි නිවස නැවත ගොඩනැගීමට වැල්වැටිතුරේ ප්‍රදේශිය සභාව විසින් ගෙන ආ යෝජනාව සදහා අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඉඩමේ හිමිකරු වන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ සහෝදරියට උපදෙස් දීමට තීරණය කර ඇති අත්තේ නව ව්‍යුහයන් ඉදිකිරීම වෙනුවට ඔහු ජීවත් වූ නිවස ඒ ආකාරයෙන්ම යළි ඉදිකිරිම සුදුසු බවය

ප්‍රදේශිය සභාවේ මාසික රැස්වීම මෑතකදී නගරාධිපති එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x