October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පලස්තීන සරණාගතයන් ලංකාවට රැගෙන එයි!

1 min read

ඊශ්‍රායලය තුළ රැඳී සිටි පලස්තීන සරණාගතයන් 500කට වැඩි පිරිසක් ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ඊශ්‍රාලයේ Eliat ඊසි Ramon ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වූ ජම්බෝ ජෙට් යානයකින් ඔවුන් ලංකාවට ගෙනවිත් තිබේ. ඊශ්‍රායලයේ විසු පලස්තීන සරණාගතයන්ගෙන් තවත් කොටසක් එක්සත් අරාබිය එමීර් රාජ්‍යයට සහ ජෝර්දානයට රැගෙන ගොස් තිබේ.

බොහෝ මැද පෙරදිග රටවල් සහ ඩෙන්මක් රට ද මෙම පලස්තීනුවන් තම රටට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර ඩෙන්මක් රාජ්‍යය විසින් පලස්තීනුවන් 321 දෙනෙකු බාරගත් අතර එයින් 70% ප්‍රතිශතයක් නීති විරෝධී කටයුතුවලට අත්අඩංගුවට ගැනී ඇත. සොරකම් කිරීම්, ඩෙන්මක් ජාතික කාන්තාවන් හා පාසල් ළමුන් දූෂණය කිරීම වැනි ක්‍රියාවන් හේතු කොටගෙන මෙම පලස්තීන සරණාගතීන් ඩෙන්මාර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හමාස් අවි පුහුණුවක් ලැබූ හා රැඩිකල්කරණයට ගොදුරු වී ඇති පලස්තීන සරණාගතයන් විවිධ අපරාධ සිදුකිරීමට මැලිකමක් නොදක්වයි.

ශ්‍රී ලංකාව මීට පෙර මියන්මාරියේ සිට පළ රෝහින්යා සරණාගතයින් වද බාරගන්නා ලදී. මෙයා අනවශ්‍ය අවදානමකට අත වැනීමක් අත වැනීමක් බව රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

විනීතා වීරසූරිය underground වාර්තාකාරු

සබැදි් පුවත්

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x