පක්ෂයට ලබා දුන් වැටුප් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට
1 min read
තමන් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේ පක්ෂ අරමුදලට ලබාගත් රුපියල් කෝටි ගණනක වැටුප් මුදල් නැවත ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයේ නායකත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ. මෙම නීතිමය කටයුතු සඳහා ජනාධිපති නීතිඥවරුන් පිරිසකගේ සහයෝගය ද ඔවුන්ට හිමිව ඇති බව වාර්තා වේ.
හිටපු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ තමන් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කාලය තුළ ලබාගත් සම්පූර්ණ වැටුප පක්ෂ අරමුදලට ලබාගැනීම නීති විරෝධී බවයි. විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් සහ ජවිපෙ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කර ඇත්තේ, පක්ෂය විසින් මෙලෙස වැටුප් මුදල් ලබාගෙන පසුව විශ්‍රාම වැටුප ද අහෝසි කිරීම අසාධාරණ බවත්, තම මුදල් නැවතලබාගැනීමට දිගටම සටන් කරන බවත්ය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Oh, you mean Bitcasino.io? Yeah, I’ve dabbled. Good crypto casino if you’re into that kinda thing. Smooth gameplay too, which is always a plus. Give it a spin here: bitcasino.io