නොරොච්චෝල බලාගාරයෙන් විශාල කළු දුමාරයක්! බාල ගල් අඟුරු නිසා බවට චෝදනා!
1 min read
බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ තාක්ෂණික ගැටලු නිසා අද නොරොච්චෝල විදුලි බලාගාරයේ 3 වන ඒකකයේ ෆ්ලයි ඇෂ් (fly ash) ෆිල්ටර්, අක්‍රීය කර ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් චිමිනියෙන් විශාල ප්‍රමාණයක කළු දූමාරයක් අහසට නිකුත් වෙමින් ඇති අතර එය බරපතළ පරිසර අර්බුදයක් සහ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑමක් ඇතිකරමින් ඇත.
ඊට අදාළ වීඩියෝව පහතින්
