නොරොච්චෝලේ ලක්විජය ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි | මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
1 min read
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රීයවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි ව ඇතැයි ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කරයි.