October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

නේපාලයේ ගිණි කෙළි මැද්දේ මෙහේ ඉඩමක් අල්ලති!

1 min read

කොළඹ නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්රිධාන මහෙස්ත්රා්ත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි.


විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංොශ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව අතිරේඛ මහෙස්ත්රාංත් තිලාන් වරුෂවිතාන විසින් මෙම නියෝගය ලබාදී තිබේ.


දෙමටගොඩ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එම ඉඩම එළිපෙහෙළි කර විකණීමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.


මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා එහි ප්ර ගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියෝග කර තිබේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x