නන්දන අපේ සටන් සගයෙක් නෙමෙයි… ඔහු මැරුණේ අපේ කඳවුරෙන් පිට!
1 min read
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක තම පාර්ශ්වයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර සඳහන් කරයි.
නන්දන ගුණතිලක ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේය.
මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස දේවානන්ද සුරවීර මෙම අදහස් පළ කළේය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
