March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා කුණාටුවෙන් බිම වැටුණු ලයිට් කම්බි පෑගී මවයි දුවයි අවසන් ගමනේ!

1 min read

දෙල්තොට ප්‍රදේශයේදී ‘‘දිට්වා“ සුළි කුණාටුව හේතුවෙන් කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතියක් නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරකින් මවක් සහ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් ජීවතක්ෂයට පත්ව ඇත.


දිට්වා සුළි කුණාටුව සිදුවී මාස දෙකකට වඩා වැඩිමුත් විදුලිබල මණ්ඩලය ඒවා නිසි පරිදි සවි අලුත්වැඩියා නොකිරීම නිසා මෙම ඛේදනීය තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.


ගම්වාසීන් පවසන්නේ, පවතින අනතුරුදායක තත්ත්වය ගැන පවසා තිබුණද බලධාරීන් ක්‍රියාත්මක වූයේ නැති බවයි. තවමත් යම් යම් ස්ථානයන්හි එල්ලා වැටී ඇති කණු සහ කම්බි පවතින බවද ගම්වාසීන් පවසිය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x