තෙල් නැව් තුනකට ඉරානයෙන් මිසයිල ප්‍රහාර! හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දැමේ!
1 min read
හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දැමේ. ඒ හරහා ගමන් කරමින් තිබූ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඉන්ධන ප්‍රවාහන නෞකාවන් තුනකට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒවා මේවනවිට ගිනිගනිමින් ඇතිබව ඉරානය පවසයි. කලාපය තුල ඉන්ධන ප්‍රවාහන නෞකාවන් 200 කට අධික ප්‍රමාණයක් සිරවේ.
හෝමෝස සමුද්‍ර සන්ධිය තුළින් දිනපතා බොරතෙල් බැරල් මිලියන 20.3 ක් ආසියාවට සහ යුරෝපයට ප්‍රවාහනය කරන අතර ස්වාභාවික ගෑස් මෙට්‍රික් කියුබ් මිලියන 290 ක් ගෙන යයි. ඒ අනුව හෙට සිට ගෝලීය බොරතෙල් මිල ඉහළ යනු ඇත. මෙය ස්වාභාවික ගෑස් ප්‍රවාහනයෙන් 20% ක් හා සමුද්‍රීය බොරතෙල් ප්‍රවාහනයෙන් 30% ක් නියෝජනය කරයි.
