March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රිකුණාමල වෙරළ සංරක්ෂණ නීති පන්සලට විතරයි… අලුතින්ම ඉදිවෙන කෝවිල මෙන්න….!

1 min read

ත්‍රිකුණාමල කොටුව සහ වෙරළ තීරය අතර මේ දිනවල ගොඩනැඟන නවතම හින්දු කෝවිලක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

එම ඡායාරූප හුවමාරු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නේ ත්‍රිකු­ණා­ම­ලය සම්බුද්ධ ජයන්ති විහා­රයට බලපාන වෙරළ සංරක්ෂණ නීති මෙම කෝවිලට බලනොපාන්නේ මන්ද යන්නය.

තිරිකුණාමල වෙරළ තීරයේ සංචාරක හොටෙල්, කෝවිල් ඇතුළු බොහෝ ඉදිකිරීම් දැකගත හැකි අතර ඒ කිසිවක් තහනම් කිරීමට හෝ ඉවත් කිරීමට මෙතෙක් කටයුතු කර නොමැත.

කෙසේ වුව ද අනවසරයෙන් තිරිකුණාමල වෙරළ තීරයේ ඉදිකිරීම් කිරීම සහ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඇතුළු පිරිසක් පසුගියදා බන්ධනාගාරගත කෙරිණි.

මෙහි දැක්වෙන්නේ එම වෙරළ තීරයේ අලුතින් ඉදිකර මේ වන විට ටයිල් සවිකරන කෝවිලක දර්ශන පෙළකි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x