January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ. ඇතුළේ කචල්

1 min read

ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගණනාවකගේ වත්කම් හෙළිදරව් වීමත් සමග ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ජ.වි.පෙ. පූර්ණ කාලීන සාමාජිකයෝ හා සමීප හිතවතුන් එම පක්‍ෂය අතහැර යාමට පටන්ගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

තම නායකයන් පෙන්වන ලද ප්‍රතිරූපයට වඩා සම්පූර්ණ වෙනස් ජීවිතයක් ගෙවා ඇති බවත් ඔවුන් ඉමහත් ධනය හිමි පිරිසක්ව සිටියදී තමන් පමණක් මෙසේ බොහෝ දුෂ්කරතා විඳීම විහිළුවක් බවත් පවසමින් මේ පිරිස ජවිපෙ අත්හැරයාමට පටන් ගෙන .

මෙම ප්‍රවණතාව දකුණ හා බස්නාහිර පළාත්වල වඩා වැඩියෙන් පවතින බව ද එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජීවක අබේසූරිය underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x