October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපතිගේ වසරක ප්‍රගතිය! A අපොයි K කරගත්ත D දෙයක්!

1 min read

ජනාධිපතිවරයාගේ වසරක ප්‍රගතිය දැක්වෙන ලේඛනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය ආයතන හා තම හිතවාදී දේශපාලනඥයන් වෙත බෙදා හැර තිබේ. එහි දක්වා ඇති කරුණු අතර, පාරවල් විවෘත කිරීම, ඉඩම් නිදහස් කිරීම, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය ලබාගැනීමට ඇබ්බැහි වූ පිරිස් ඉන් මුදවා ගැනීම යනාදිය ඇතුළත් කොට තිබේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකුගේ ධුර කාලයේ වසරක ප්‍රගතිය පෙන්වීමේදී, මෙබදු කරුණු හුවා දක්වන්නේ නැත. කියන්න තරම් ‘‘ප්‍රගතියක්“ නොපවතින බැවින්, හුවා දැක්විය යුතු නැති කරුණු පවා හුවා දැක්වීමට මෙම ලේඛනය සකස් කළ පුද්ගලයන්ට සිදුව ඇති බව පැහැදිලිය.

ඔබගේ දැන ගැනීම පිණිස අදාළ ලේඛනය මේ සමඟ සම්පූර්ණයෙන්ම ඵල කර සිටිමු.

ශිවන්ත වීරසිංහ underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x