March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු වංචාවේ ප්‍රතිඵල එයි! විදුලි බිල 13.%කින් ඉහළට!

1 min read

බාල ගල් අඟුරු වංචාවේ ප්‍රතිඵල නිකුත් වී ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

ඔහු පෙන්වා දෙන්නේ එම වංචාවෙන් සිදුව ඇති පාඩුව පියවා ගැනීමට විදුලි බල මණ්ඩලය අප්‍රේල් මාසයේ සිට 13.5%ක විදුලි බිල වැඩිකිරීමක් යෝජනා කර ඇති බවයි. ඒ අනුව අදාළ වංචාවේ පාඩුව ජනතාවගේ විදුලි බිලට එකතු වනු ඇත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ ගල් අඟුරු සමාගම ලබාදුන් දත්ත අනුව ගෙන ආ සියලුම ගල් අඟුරු නැව් බාල වන අතර එමගින් මිලියන 1760ක පමණක් පාඩුවක් රටට සිදුව ඇති බවයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x