ගම්පහ කාර්යාලයට ඇතුළුවීමට පෙරටුගාමීන්ට ඉඩ ලැබේ!
1 min read
තම කාර්යාලයට ඇතුළුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට නඩුකරයක් ඉදිරිපත් කරන ලද අතර, එය විභාගයට ගත් ගම්පහ මහෙස්ත්‍රාත් උසාවිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම කාර්යාලයට ඇතුළුවීමට අවසර දී තිබේ.
පසුගිය දා එම කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු ජ.වි.පෙ. සාමාජිකයන් පෙරටුගාමී සමාජිකයන් පළවා හැර එය අත්පත් කරන්නා ලදී.