කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇණහිටී!
1 min read
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (03) පෙරවරු 9.31 ට අත්හිටුවන ලදී.
පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්රමාණයකින් පහළ යාම මීට හේතුවයි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1,250.30කින් හා S&P SL20 දර්ශකය ඒකක 366.97කින් පහළ යන ලදී. එනම් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5.27% ක් හා 5.53% ක් වශයෙනි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
