කථානායකගේ වීඩියෝවක් ජනපති අතට!
1 min read
කතානායක වෛද්‍යා, ජගත් වික්‍රමරත්න ඔහුගේ පෞද්ගලික ලේකම් පාර්ලිමේන්තුවේ පිහිටි කතානායකවරයාගේ කාර්යාලයේ කාමුක ජවනිකාවක නියැලී සිටින වීඩියෝ පටයක් ජනාධිපති අනුර කුමාර වෙත ලැබී තිබේ.
එම වීඩියෝ පටය දැකීමෙන් පසු කථානායකවරයා පිළිබඳ බලවත් පිළිකුල ප්‍රකාශ කර තිබෙන ජනාධිපතිවරයා, ‘‘අපරාදේ රංවල අයින් කළේ, මේ යකාව අයින් කරන්නත් විදිහක් නැහැ” යනුවෙන් පවසා ඇත.
මෙම වීඩියෝ පටය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත්තේ කතානායකවරයාගේ රියදුරා විසිනි.
කථානායකවරයා මීට පෙර සමීපව ඇසුරු කර ඇත්තේ මෙම රියැදුරාය. නමුත් මහජන සෞඛ්‍ය නිලධාරියා පෞද්ගලික ලේකම් බවට පත්කර ගැනීමෙන් පසු කතානායකවරයා රියැදුරා සමඟ වූ ඇසුර අතහැර තිබේ. එයින් උරන වූ රියදුරා කතානායකවරයාගේ නව ප්‍රේම සබඳතාව පිළිබඳ තොරතුරු බාහිර සමාජය තුළ පැතිරවීමට කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා අතට පත්වී ඇති වීඩියෝ පටිය ද රියදුරා විසින් වීඩියෝ ගත කර තිබෙන්නකි. කෙසේ වෙතත් කතානායකවරයා කිසිසේත්ම තමන් ඉල්ලා අස් නොවන බව පැලවත්තට දන්වා තිබේ.
දේශක පල්ලියගුරුගේ
