March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රාලය විසින් ඉරානයේ අගනුවරට පහරදෙයි.

1 min read

මැදපෙරදිග උණුසුම වැඩිකරමින් මීට සුළු මොහොතකට පෙර ඊශ්‍රාලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, සමහරක් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාල ආසන්නයට පතිතවී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ “ඊශ්‍රායල රාජ්‍යයට එල්ල වී ඇති තර්ජන කල්තියා ඉවත් කිරීමේ අරමුණින් පහර දුන් බවයි”. මේ වන විට ඊශ්‍රාලය සිය ගුවන් සීමාව වසා දමා ඇති අතර, ඉරාන මිසයිල ප්‍රහාර අවධානම හේතුවෙන් ඊශ්‍රාලය පුරා සයිරන් නාද වෙමින් පවතී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x