March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන උත්තරීතර නායක කමේනි සහ පවුලම මරුට…

1 min read

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුබුරා ද ඝාතනයට ලක්ව ඇති බව ඉරාන විප්ලවීය බලකායට (IRGC) අනුබද්ධ ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ.

එසේම ඊශ්‍රායල ද මෙම තොරතුරු තහවුරු කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x