ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස කමේනිගේ පුත් මොජ්තාබා කමේනි නම් කරයි!
1 min read
කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තීරණය අද වන විට ප්‍රකාශයට පත් විය හැකි බවද සඳහන් වේ.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
