ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් වෙනම මෙහෙයුමක්!
1 min read
ඉන්දීය බාල බෙහෙත් සම්බන්ධව එල්ල වී ඇති ප්‍රහාරයෙන් ඇති වී ඇති හානිය අවම කර ගැනීමට පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ඇරඹිමට කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වානිජ අංශයේ ප්‍රධානියා සහ මෙරට ඉන්දීය ඖෂධ සමාගම්වල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී තීරණය වී තිබේ.
මේ පිළිබඳව චෝදනා නගන පුද්ගලයන් ඉලක්ක කොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රහාරයක් දියත් කිරීම ද, සෙසු පුද්ගලයන් දිනාගැනීමට ද මීට අයත්ව තිබේ.
