මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ වෙනවට… ඇයි ඒ දන්නවද හරිනි .?
1 min read
පාර්ලිමේන්තුවෙදි හරිම ලස්සන කතාවක් ඇහුව .ඒ හරිනි ගෙන්.
හරිනි කියනවා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් දිහා බලල ගෑණු දරුවො සිහින දකිනවලු එයාල වගේ වෙන්න.
දරුවො කොහොම උනත් කොච්චර රැඩිකල් මතවාද තිබුන උනත් දෙමාපියන් හැටියට මම නම් කැමති නැහැ මගේ දුව පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රිවරියක් වගේ වෙන්න .
ඇයි ඒ දන්නවද හරිනි .?
මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ සමලිංගික කාන්තාවක් වගේම ඒක ප්‍රවර්ධනය කරන කෙනෙක් වෙනවට.
මම කැමති නැහැ මගේ දුව සමන්මලි ගුණසිංහ වගේ පරපීඩික පුරුදු ඇති ද්වීලිංගික ගැහැනියක් වෙනවට.
මම කැමති නැහැ මගේ දුව ලක්මාලි හේමචන්ද්‍ර වගේ පීඩක ලිංගික* හැසිරීම් ඇති, ඒ වගේම ලිංගික* සහකාරියව බලෙන් නුගේගොඩ ගෙදරක තියාගෙන ඉදලා එතනදි ඇය ඖෂධ අධිමාත්‍රාවෙන් දිවි නසාගන්න ගිය හින්ද එතනින් අරන් දැන් දෙමටගොඩ ගෙදරක නවත්තන් ඉන්නවා වගේ ගැහැනියක් වෙනවට.
මම කැමති නැහැ මගේ දුව කෞෂල්‍යය ආරියරත්න වගේ විකෘත ද්වීලිංගික* පුරුදු ඇති ගැහැනියක් වෙනවට.
මම ආස නැහැ මගේ දුව නිලන්ති කොටිටහච්චි වගේ හොද බිරිදක් ඉන්න [ සුසන්ත දොඩාවත්තට වගේ] යාලුවෙක් ගෙ පවුල කඩලා වාහන විතරක් නෙමේ මිනිහවත් ගන්න ගැහැනියක් වෙනවට.
මම ආස නෑ මගේ දුන සරෝජා පෝල්රාජ් වගේ දූෂණයට* ලක්වෙලා දිවි නසාගත්ත දරුවෙකුටවත් තෙතමනයක් තියෙන හිතක් නැති ගැහැනියක් වෙනවට.
මම ආස නෑ මගේ දුව කලුතර ඔෂානි උමංගා වගේ, පලාතේ ප්‍රබල ඇමතිවරයා ඩ්‍රයිවර් නැතුව තනියම ගේ ලගට ඇවිත් වාහනේ දාගෙන රෑ දෙලහට එකට මලගෙවල් වල යනව කියල එලියට ගෙන යන ගැහැනියෙක් වෙනවට
ඉතින් හරිනි
ඔබ අද කිව්ව විදිය ට අපේ දුවල ආස උනත් ,ඔබල අපේ දරුවන්ව ඔබලාට ආස කරන්න හිතුවත් අපි නම් කැමති නැහැ අපේ දරුවන් ඔබලා වගේ කරන්න.
ස්තුතියි