October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ආදරණීය දුනිත්…

1 min read

දුනිත් වෙල්ලාලගේ පුංචි එකෝ… උඔ උඹේ වයසට වඩා වැඩ්ඩෙක්! උඹේ තාත්තා උඹ දිහා බලාගෙන ඉන්නෙ පුදුම ආදරයෙන්. උඹේ පන්දුවට හයේ ඒවා 5ක් වදින කොට ඒ හයේ ඒවා වැදුනේ උඹේ තාත්තගෙ හදවතට! ඒ තමයි පැංචෝ උඹේ ආදරණීය තාත්තගෙ හැටි.

ඒ තාත්තා දැන් උඹව දාල ගිහින්. ඒත් උඹ අනාගතයේ දවසක ලංකාවෙ ටීම් එකේ කැප්ටන් වෙලා ලෝක කුසලානය අරන් එනකන් තාත්තා උඔ දිහා කොහේ හෝ තැනක ඉඳගෙන බලන් ඉන්නවා පොඩි එකෝ.. තාත්තට ඒ තෑග්ග දීපන් පුතේ!

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x