November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් ලොක්කාගේ බාප්පා මිනීමරුවෙක්!

1 min read

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ බාප්පා (සිය පියාගේ සහෝදරයා) පුද්ගල ඝාතන චෝදනාවකට අදාළව වසර 14ක කාලයක් සඳහා සිරගත කිරීමට ගම්පහ අභියාචනාධිකරණය කටයුතු කර තිබේ.

මෙම ”බාප්පා” ගේ නම අබේවික්‍රම දිසානායක පියදාස වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සම්පූර්ණ නම රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක ය. මෙම ඝාතන චෝදනාවට අදාළ නඩු අංකය “Court of Appeal – CA/HCC/0117/2024” වේ.

මෙබදු පවුල් පසුබිමක් ඇති අයකු විනිසුරුවරයකු වශයෙන් හා ස්වාධීන ආයතනයක ප්‍රධානියකු වශයෙන් කටයුතු කිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බව මේ පිළිබඳව අදහස් දැක් වූ නීතිවේදියකු අප හා පැවසුවේ ය.

තාරක අඹන්පිටිය underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x