March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

1 min read

අරගලය සමයේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.

තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එය වසර පහකට අත්හිටුවීමටයි නියෝග කළ අතර සෙසු සැකකරුවන් 23 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරනු ලැබීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x