අපි 2015 ජවිපෙට සල්ලි දීලා රාජපක්ෂලාට ගැස්සුවා…! – රාජිත සේනාරත්න…
1 min read
2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණටම මෙන්ම පුරවැසි බලයටද විශාල මුදලක් ලබාදුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
“අපි ජනතා විමුක්ති පෙරමුණට වගේම පුරවැසි බලයටත් සල්ලි දුන්නා. අපට හම්බ වුණ මුදල්වලින්. එතන බලවේග තුනක්නෙ. අපේ වේදිකාව වෙනම යනවා. මෛත්‍රී රනිල් ප්‍රධාන අපේ පක්ෂෙ. අනික් පැත්තෙන් පුරවැසි බලය. ඒගොල්ලොත් රාජපක්ෂලට ගහනවා. අනික් පැත්තෙන් jvp එක රාජපක්ෂලට ගහනවා. තුන්කොන් ප්‍රහාරයක් දීලා තමයි, රාජපක්ෂලා පරාද කළේ. පොඩි ගණන් නෙමෙයි දුන්නේ. මිලියන ගණන්වලින් දුන්නේ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු සළකුණ දේශපාලන වැඩසටහනට එකතු වෙමිනි.
අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!
