October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

අපි මරන්න බයත් නෑ! මැරෙන්න බයත් නෑ! ජ.වි.පෙ. රන්ජන්

1 min read

ජනතා විමුක්ති පෙරමුණේ විදුලිය බල සේවක වෘත්තීය සමිතියේ ප්‍රධානියාව සිටි රන්ජන් ජයලාල් (වත්මන් කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති) සමග විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු සිදු කරන ලද දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

රන්ජන් ජයලාල් විදුලිය බල මණ්ඩල සේවකයන් පාවා දුන්දේශද්‍රෝහීයෙක් ලෙස චෝදනා කරන අදාළ සේවකයාට තර්ජනාත්මක ප්‍රතිචාර දැක්වීමක් රංජන ජයලාල් විසින් සිදු කර තිබේ. එහිදී ඔහු අදාළ සේවකයාට තර්ජනාත්මකව පවසන්නේ ”අපි මරන්න බයත් නෑ!” ”මැරෙන්න බයක් නෑ!” යනුවෙනි. ඉදිරි කාලයේදී දුරකථන ඇමතුම ලබා දෙන සේවකයාගේ නිවසටම පැමිණෙන බවත්, ඔහුගේ දරුවන්ට ද ඒ බව කියා සිටින ලෙසත් රන්ජන් ජයලාල් වැඩිදුරටත් තර්ජනය කර ඇත.

මේ සමඟ දක්වා ඇත්තේ එම ආන්දෝලනාත්මක හඬ පටයයි.

ප්‍රමිත වීරසූරිය Underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x