අනූෂ පැල්පිට අත්අඩංගුවට!
1 min read
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා හෙට (23) දිනයේ දී අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර තිබේ.
ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අයථා වත්කම් ඉපයීම පිළිබඳ චෝදනාවක් පදනම් කර ගනිමිණි.
මීට පෙර යහපාලන ආණ්ඩු සමයේ දී ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග අනූෂ පැල්පිට ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිරබාරයේ රඳවා තබා ගැණුනි.
ගයාන් වර්ණවීර lankaundergroundnews
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
