අනුරගේ ජනාධිපති ලේකම්ගේ වාහනය නෝනා හැප්පීම ගැන කෝ පරීක්ෂණ ?
1 min read
වත්මන් ජනාධිපති ලේකම්ගේ බිරිද පුද්ගලික කටයුත්තක් සඳහා, ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය රැගෙන යාමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මාර්ග අනතුරට ලක් කිරීමේ සිදුවීම පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු වී නොමැත. එයද, පොදු දේපල පනත යටතේ ගැනෙන බරපතල සාවද්‍ය පරිහරණයක් බව නීති අංශ පෙන්වා දෙයි. හැන්ද තියෙන අයකුට එක විදියකටත්, නැති අයකුට තව විදියකටත් බෙදා ගැනීම මගින්, නීතිය බල්ලට ගොස් ඇති බව බොහෝ දෙනා මත පල කරති.
දිව්‍යා සමරසේකර
underground