March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙට අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්!

1 min read

බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරු 3.00ට කැඳවන ලැබූ එම සංගමයේ හදිසි රැස්වීමේදී මෙම තීරණයට එළඹිණි සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම නීතීඥ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x