January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරුට පහර දෙයි!

1 min read

ඉන්දීය අගවිනිසුරු බී.ආර්. ගවයි මහතාට එරට නීතිඥයකු විසින් සිය සපත්තුව විසි කර පහර දි ඇතැයි නවදිල්ලියෙන් වාර්තා වේ. මෙම පහරදීමට හේතු වී ඇත්තේ අගවිනිසුරුවරයා ආගමික වශයෙන් ඉහළ කුලේ හින්දු භක්තිකයකු නොවී බෞද්ධයකු වීම බව එරට ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු විභාගයක නියැලෙමින් සිටි අවස්ථාවක දී අදාළ නීතිඥයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. පසුව, පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍යාමලී හේවාවිතාරණ Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x