හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට
1 min read
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පිහිටි තම සේවා ස්ථානය බලා යමින් සිටියදී ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
