March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සමාජ මාධ්‍ය නියාමනයට ආණ්ඩුව සැරසෙයි!

1 min read

සමාජ මාධ්‍ය නියාමනයට නීති ගෙනා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

සමාජ මාධ්‍ය නියාමනයට නීතියක් රට තුළ නැතැයි ද ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ඊයේ (22) පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රී ධර්මප්‍රිය එහිදී මෙසේ කියා සිටියා.

“ඇතැම් සමාජ මාධ්‍ය අද රටේ විකෘති ඇති කරනවා මහජනතාවට විකෘති ප්‍රවෘත්ති දැන්වීම් ප්‍රචාරය කරනවා කරනවා. බාල බෙහෙත් ද්‍රව්‍ය දැන්වීම්වලින් ජනතාව අපහසුතාවට පත්වෙනවා”

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැරදි ආයුර්වේද නිෂ්පාදන ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනට පවතින නීතිය අනුව කටයුතු කළ හැකි බවයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x